Rs 2,500.00
3 installments of Rs 833.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics

ශ්රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්යාව (ක්රි පූ 03 සියවසේ සිට ක්රිව 05 සියවස දක්වා) නමැති මෙම ග්රන්ථය ශ්රී ලංකාවේ බෞද්ධ ආයතනික වර්ධනය යන තේමාව යටතේ සිදු කරන ලද අභිලේඛන මූලික පර්යේෂණයක ප්රතිපලයකි තේමාව දෙස පමණක් බලන්නෙකුට එය බෙහෙවින් සාම්ප්රදායික වුත්...

  • Name : Sri Lankeya Baudda Aramika Purawidyawa - ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්‍යාව
  • Vendor : Vidarshana Publishers
  • Type : Academics
  • Manufacturing : 2026 / 03 / 05
Author:

Guaranteed safe checkout

Sri Lankeya Baudda Aramika Purawidyawa - ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්‍යාව
- +

ශ්රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්යාව (ක්රි පූ 03 සියවසේ සිට ක්රිව 05 සියවස දක්වා) නමැති මෙම ග්රන්ථය ශ්රී ලංකාවේ බෞද්ධ ආයතනික වර්ධනය යන තේමාව යටතේ සිදු කරන ලද අභිලේඛන මූලික පර්යේෂණයක ප්රතිපලයකි තේමාව දෙස පමණක් බලන්නෙකුට එය බෙහෙවින් සාම්ප්රදායික වුත් යල් පැනගියා වුත් එකක් සේ පෙනී යාමට ඉඩ තිබේ. එහෙත් පර්යේෂණයක වැදගත්කම තීරණය වනුයේ එය සාකච්ඡා කර ඇති වාර ගණන අනුව නොව ඒ සාකච්ඡා ගොඩනැංවීම පිණිස භාවිත කර ඇති මුලාශ්රයමය පදනමේ ශක්තිමත් බව හා දෘෂ්ටි කෝණයේ නව්යතාව මතයි අභිලේඛන සාක්ෂ්ය මත වැඩි වශයෙන් පදනම් වෙමින් ද, වෙනත් බහුවිධ මූලාශ්රයන්ගේ ආලෝකය ලබා ගනිමින් ද, යාවත්කාලීන වූ දත්ත සමුදායකින් පෝෂිත ව ඉදිරිපත් කර ඇති මේ ශාස්ත්රීය රචනය කියවන්නෙකුට, විචාරශීලී බුද්ධිමය සාකච්ඡාවක් සඳහා නව ප්රවේශ සම්පාදනය වනු ඇති බවට කිසිදු සැකයක් නැත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid