Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Short Stories
Availability: 100 left in stock

මම ලියන්න වාඩිවෙන හැම වෙලාවකමකොහෙන් හෝ අඳුරු කාමරයකින්ගෑනියෙක් එනවා.   සමහරවිට ඇය මගේ මතකයක් වෙන්න පුළුවන්;මගේ කෝපයක්;මට අහිමි වූ ආදරයක්.   මම ඇයට නමක් දෙනවා;ගෙයක් දෙනවා;සමහරවිට දරුවෙක්;සමහරවිට මිනිහෙක්;සමහරවිට කිසිවෙක් නැහැ.   ඊට පස්සෙ ඇයත් මමත් කතන්දරය ලියනවා.එහෙම ලියපු කතන්දර දහයක්මේ...

Guaranteed safe checkout

Surekha Samarasena - මෙතන රෝස මල
- +

මම ලියන්න වාඩිවෙන හැම වෙලාවකමකොහෙන් හෝ අඳුරු කාමරයකින්ගෑනියෙක් එනවා.   සමහරවිට ඇය මගේ මතකයක් වෙන්න පුළුවන්;මගේ කෝපයක්;මට අහිමි වූ ආදරයක්.   මම ඇයට නමක් දෙනවා;ගෙයක් දෙනවා;සමහරවිට දරුවෙක්;සමහරවිට මිනිහෙක්;සමහරවිට කිසිවෙක් නැහැ.   ඊට පස්සෙ ඇයත් මමත් කතන්දරය ලියනවා.එහෙම ලියපු කතන්දර දහයක්මේ පොතෙත් තියෙනවා.   වඩා වැදගත්ම දේ මේකයි.මේ කතන්දර අස්සෙ ඔයත් ඉන්නවා.කතන්දර අස්සට ගිහින්ඔයාව හඳුනාගන්න උත්සහ කරන්න

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid