Your cart is empty now.
මම ලියන්න වාඩිවෙන හැම වෙලාවකමකොහෙන් හෝ අඳුරු කාමරයකින්ගෑනියෙක් එනවා. සමහරවිට ඇය මගේ මතකයක් වෙන්න පුළුවන්;මගේ කෝපයක්;මට අහිමි වූ ආදරයක්. මම ඇයට නමක් දෙනවා;ගෙයක් දෙනවා;සමහරවිට දරුවෙක්;සමහරවිට මිනිහෙක්;සමහරවිට කිසිවෙක් නැහැ. ඊට පස්සෙ ඇයත් මමත් කතන්දරය ලියනවා.එහෙම ලියපු කතන්දර දහයක්මේ පොතෙත් තියෙනවා. වඩා වැදගත්ම දේ මේකයි.මේ කතන්දර අස්සෙ ඔයත් ඉන්නවා.කතන්දර අස්සට ගිහින්ඔයාව හඳුනාගන්න උත්සහ කරන්න