Rs 500.00
3 installments of Rs 166.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Short Stories

මේ නකුල වැලිසරගේ විසින් රචනා කරන ලද තෙවන කෙටිකතා සංග්රහය යි. ඔහුගේ ප්රථම කෙටිකතා සංග්රහය 2014 වර්ෂයේ දී 'තිත්ත සහ තවත් කතා' නමින් පළ විය.

'වැසි වැටෙන සැඳෑවක්' කෙටිකතා සංග්රහය පළ වන්නේ 2017 වර්ෂයේ දී ය. ඔහුට ම ආවේණික සැහැල්ලුවකින්...

Guaranteed safe checkout

Acharana - ආචරණ
- +

මේ නකුල වැලිසරගේ විසින් රචනා කරන ලද තෙවන කෙටිකතා සංග්රහය යි. ඔහුගේ ප්රථම කෙටිකතා සංග්රහය 2014 වර්ෂයේ දී 'තිත්ත සහ තවත් කතා' නමින් පළ විය.

'වැසි වැටෙන සැඳෑවක්' කෙටිකතා සංග්රහය පළ වන්නේ 2017 වර්ෂයේ දී ය. ඔහුට ම ආවේණික සැහැල්ලුවකින් යුත් ඔහුගේ කෙටිකතා පාඨකයා නොවෙහෙසයි. සරල වියමන ද, චාම් කථෝපකථන ද සමඟ යාවූ තුනී සුවඳකින් යුත් මේ කෙටිකතා පාඨකයා හා බැඳ ගන්නා අත්වැල දිගු කලකට නොලිහෙයි

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid