Rs 750.00
3 installments of Rs 250.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Progress Publishers
Availability: 99 left in stock

හයේ පන්තියෙ අකුරු කරද්දි රඟපාපු තිලමුට්ඨි ජාතකයෙ රජ්ජුරුවන්ගෙ චරිතයෙ ඉඳලා, 1983 රෝහණ දන්දෙණියගෙ ' දෑවරයි' ප්රසිද්ධ නාට්ය හරහා. අදත් ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ආදරණීය මිනිසෙක්' නාට්යයේ ගලප්පත්ති මුදලාලි දක්වා වූ දිමුතුගෙ රංගනය ඇගයිය යුත්තකි.

සාළිස් වසරක නළු කලා මෙහෙවර මෙන්ම...

  • Name : Amuthu Dimithu - අමුතු දිමුතු
  • Vendor : Progress Publishers
  • Type : Unknown Type
Author:

Guaranteed safe checkout

Amuthu Dimithu - අමුතු දිමුතු
- +

හයේ පන්තියෙ අකුරු කරද්දි රඟපාපු තිලමුට්ඨි ජාතකයෙ රජ්ජුරුවන්ගෙ චරිතයෙ ඉඳලා, 1983 රෝහණ දන්දෙණියගෙ ' දෑවරයි' ප්රසිද්ධ නාට්ය හරහා. අදත් ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ආදරණීය මිනිසෙක්' නාට්යයේ ගලප්පත්ති මුදලාලි දක්වා වූ දිමුතුගෙ රංගනය ඇගයිය යුත්තකි.

සාළිස් වසරක නළු කලා මෙහෙවර මෙන්ම පැසසුම් කටයුතු ගුරු මෙහෙවරද එකසේ අනුස්මරණය වෙයි. 'අමුතු - දිමුතු, සාර්ථක මිනිස් අධ්යාත්මයක් සඳහා වූ සරල සංනි දර්ශනාත්මක ආඛ්යානයක් බඳුය.

Translation missing: en.general.search.loading