Soldout
Rs 650.00
3 installments of Rs 216.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Novels
Availability: 0 left in stock

''උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද ? උන්නාන්සේගේ මූණ දැක්ක ගමන් මාව දපනය වැටුණා .''

'' ඒක තමයි මට උනෙත්..''

''මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනවා බොල ..''

''අම්මා ඉතින් හාමුදුරුවන්ගෙන් අහලා බලන්නකෝ ඇත්ත. ඉවරයිනේ.''

'' තෝ...

Click here to be notified by email when this product becomes available.

Guaranteed safe checkout

Araliya Mal Aramaya - අරලිය මල් ආරාමය

''උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද ? උන්නාන්සේගේ මූණ දැක්ක ගමන් මාව දපනය වැටුණා .''

'' ඒක තමයි මට උනෙත්..''

''මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනවා බොල ..''

''අම්මා ඉතින් හාමුදුරුවන්ගෙන් අහලා බලන්නකෝ ඇත්ත. ඉවරයිනේ.''

'' තෝ අපිට පටලෝනවා . නූල් බෝලේ වගේ පටලෝනවා .''

'' පටලවාගෙන තියෙන්නේ අම්මලානේ. මම ඔව් කියනවා. අම්මලා නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නේ නැතිව . මමනේ දන්නේ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගේ ඔය සිල් මොකුත් තිබුණේ නෑ ..''

Translation missing: en.general.search.loading