Your cart is empty now.
මස්තිෂ්ක ආඝාතයට ගොදුරුව, ජෝන් දොමිනික් බොබ් සම්පූර්ණයෙන්ම ශරීර අඩපණ භාවයට පත්වන විට ඔහු තමන්ගේ පුවත්පත් දිවියේ ඉහළම ස්ථානයක සිටියේය.
ජෝන් දොමිනික් ආඝාතයට පසුව සම්පූර්ණ කෝමාවකට ඇද වැටුණි. ඔහුගේ ශරීර අවයවවලින් ප්රාණය තිබුණේ වම් ඇසෙහි පමණි. ඔහු එය ආධාර කරගෙන. Claude Mendibil හා එක්ව ඇහි පිල්ලම් සලන වාර ගණන අනුව ප්රංශ හෝඩියේ අකුරු හඳුන්වා දෙමින් රචිතවිස්මයජනක කෘතියය මේ Diving Bell. දෙලක්ෂ වාරයක් ඇසිපිය සැලීමෙන් මිනිසෙකුගේ අප්රතිහත ධෛර්යයේ ප්රතිඵලයක් ලෙස ලියැවුණු
මෙම කෘතිය මුද්රණයෙන් නිකුත් වූ පළමු දින කිහිපය තුළ පිටපත් ලක්ෂ ගණනක් අලෙවි විය