Your cart is empty now.
හිරු නොබසින අධිරාජ්‍යයේ උතුරු මුහුදුට මායිම් ලා පිහිටා ඇති ස්වභාව සෞන්දර්යයෙන් පොහොසත් කුඩා ඉංග්‍රීසි ගම්මානයක්
එක් විසි වසරකට පෙර ඉන්දියාවේ දකුණු දිග කේරළයෙන් එහි සංක්‍රමණය වු, වෛද්‍ය ගින් ජෝර්ජ් ෆ්‍රැන්සිස්...
මින් දෑ අවුරුද්දකට ඉහතදී ශ්‍රී ලංකාවේ කන්ද උඩරටින් ඒ සුන්දර පරිසරයටම අවතීර්ණ වු රුවැත්තිය...
උකුරු අර්ධගෝලම රන් පැහැයෙන් ඒකාලෝක වන සරත් සෘතුවේ දිනෙන අහම්බයකින් හමු වූ ඒ සංසාරගත හමුවීමේ, පින්සාර දිගහැරුම..