Your cart is empty now.
"ඉතිහාසෙ එහෙම තමා අප්පච්චි.. ඉතිහාසෙ තියෙන්නෙ අනාගතේ සැලසුම් කරන්න පාඩම් ඉගෙන ගන්න මිසක්, ආපහු ඒ තිබුණු විදියටම ප්රතිනිර්මාණය කරන්න නෙවෙයි කියලයි මම ඉගෙනගෙන තියෙන්නෙ... ඉතිහාසයේ තියෙන, වර්තමානයත් එක්ක ගළපාගන්න පුළුවන් දේවල් අපි ගන්න ඕනෑ.. අනික් දේවල් පුරාවෘත්ත හැටියට ඔහේ තිබුණාවේ...!"
Handpicked reads you’ll love.