Your cart is empty now.
සම්මානිත කිවිවර ලක්ශාන්ත අතුකෝරලගේ එකොළොස් වන කවි එකතුවයි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි එන සියලු කවි එළිසම සහිත සතර පද කවි වීමය. එබඳු ආකෘතිගත වීමක සිටියද කාව්යමය හැඟීම් නිදහසේ ගලා හැලෙන ආකාරයෙන් පුදුමසහගත බව පාඨකයාට දැනෙනු ඇත.
Handpicked reads you’ll love.