Rs 1,600.00
3 installments of Rs 533.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Author Publication
Type: Novels
Availability: 10 left in stock

මට රූක්වරුන් අමතකව ගියේය. රැජින මෙන් සටකපට නොවන, පෝන්වරුන් මෙන් පරිත්යාගශීලී නොවන ඔවුහු අන් සියල්ලන්ටම වඩා දුෂ්ඨයෝ වෙති.

පෙර නිමිති රහිතව අනුකම්පා විරහිත සෘජු රේඛාවන් ඔස්සේ භීෂණය වපූර්ජන ඔවූහූ අනපේක්ෂිත නිහඬ ප්රහාරවලින් නටමුන් පමණක් ඉතිරි කොට රජුන් රැක පලා යති.

...

  • Name : Eya Kisiwak Nokalaya - ඇය කිසිවක් නොකළාය
  • Vendor : Author Publication
  • Type : Novels
Author:

Guaranteed safe checkout

Eya Kisiwak Nokalaya - ඇය කිසිවක් නොකළාය
- +

මට රූක්වරුන් අමතකව ගියේය. රැජින මෙන් සටකපට නොවන, පෝන්වරුන් මෙන් පරිත්යාගශීලී නොවන ඔවුහු අන් සියල්ලන්ටම වඩා දුෂ්ඨයෝ වෙති.

පෙර නිමිති රහිතව අනුකම්පා විරහිත සෘජු රේඛාවන් ඔස්සේ භීෂණය වපූර්ජන ඔවූහූ අනපේක්ෂිත නිහඬ ප්රහාරවලින් නටමුන් පමණක් ඉතිරි කොට රජුන් රැක පලා යති.

ඒ අන්ධකාරය තුළ දුෂ්ට රුධිරමය රතින් මා නහවනු ලබන්නේ යැයි, නිය පසුරු විහිදමින් චිත්තාවේගයන් මා වට කොට පහර දීමට සැරසෙන්නේ යැයි මට හැඟුණේ මන්ද?

ඔව්
රුධිරයේ රක්ත වර්ණය

Translation missing: en.general.search.loading