Rs 1,800.00
3 installments of Rs 600.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations

මෙම නවකතාවේ බලය ගැබ් වනුයේ විඥානවාදයටත්, භාවාතිශය වාදයටත් එරෙහිව දක්වන ලද තියුණු ප්රතිරෝධයෙහිය. කන්යාවන් ගැනත් සඳමඬල ගැනත් වෙනත් රොමැන්තිකවාදී විකාර ගැනත් ආහ්ලාදයෙන් ගැඹුරු ලෙස හුස්ම ඇද ගැනීමත්, ඒ ගැන සිහින මැවීමත් සෑම දෙනාටම එපා වී තිබූ හෙයින්ද මෙම නවකතාවෙන් අලුත්...

Guaranteed safe checkout

Ekama Parana Kathawak - එකම පරණ කතාව
- +

මෙම නවකතාවේ බලය ගැබ් වනුයේ විඥානවාදයටත්, භාවාතිශය වාදයටත් එරෙහිව දක්වන ලද තියුණු ප්රතිරෝධයෙහිය. කන්යාවන් ගැනත් සඳමඬල ගැනත් වෙනත් රොමැන්තිකවාදී විකාර ගැනත් ආහ්ලාදයෙන් ගැඹුරු ලෙස හුස්ම ඇද ගැනීමත්, ඒ ගැන සිහින මැවීමත් සෑම දෙනාටම එපා වී තිබූ හෙයින්ද මෙම නවකතාවෙන් අලුත් සුළං රැල්ලක් ඇදී ආ බව සමාජයට හැඟී ගිය හෙයින්ද මෙම නවකතාව කියවනු ලැබිණි. මෙම නවකතාවේ බලය ගැබ්වනුයේ එහි යථාර්ථ වාදයෙහිමය. නව ප්රකාශනයක් පාඨක ප්රජාවේ සවන් වැකිණ. පාඨක ප්රජාව ගෞරවයෙන් යුතුව මේ නව අනාගතවක්තෘවරයා දෙස බැලුහ. කතුවර ගන්වරෝව්.... ඉහළට නංවා ඉස්මතු කරන ලද්දේ ඔහුගේ කුසලතාව විසින් නොව. එනම් සිතුවම් චිත්රණය කිරීමට ඔහු දැක්වූ සමත්කම විසින් නොව, චින්තා, අදහස් හා ප්රවණතා විසිනි...

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid