Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations

කුඩා කල සිට ඔවුනොවුන් දැන හඳුනන ඇපල් ගසක් සහ පිරිමි ළමයකු සිය මහලු අවධිය දක්වා එකිනෙකාට සම්බන්ධව ජීවිතය ගෙවමින් යන ආකාරය පිළිබඳ අපූරු කතාන්දරයකි. දිනෙන් දින ජීවිතයේ වෙහෙසට පත් වන දරුවා, අවසානය දක්වා අත නොහරින ත්යාගශීලි තෙත් හදැති ඇපල් ගසේ...

Guaranteed safe checkout

Gasa Saha Lamaya - ගස සහ ළමයා
- +

කුඩා කල සිට ඔවුනොවුන් දැන හඳුනන ඇපල් ගසක් සහ පිරිමි ළමයකු සිය මහලු අවධිය දක්වා එකිනෙකාට සම්බන්ධව ජීවිතය ගෙවමින් යන ආකාරය පිළිබඳ අපූරු කතාන්දරයකි. දිනෙන් දින ජීවිතයේ වෙහෙසට පත් වන දරුවා, අවසානය දක්වා අත නොහරින ත්යාගශීලි තෙත් හදැති ඇපල් ගසේ කතාව කතන්දරප්රිය සැමට විස්මිත කතාන්දර අත්දැකීමකි.

Translation missing: en.general.search.loading