Rs 650.00
3 installments of Rs 216.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 100 left in stock

පරිවර්තිත රැසියානු කවි එකතුවකි. මෙම කාව්ය සංග්රහය සිංහල රසිකයා අතට ගෙනෙන්නේ මුල් බසින් ප්රථම වරට සිංහලට පරිවර්තනය කරනු ලැබූ 20 වන සියවසේ සම්භාව්ය රුසියන් කවියේ උත්කෘෂ්ට නියෝජනයකි. රුසියන් බසද, රුසියන් සංස්කෘතියද, රුසියන් කවියේ හරයාත්මක ලකුණු මෙන්ම රුසියානු පද්යකරණ සම්ප්රදායය හා...

Guaranteed safe checkout

Gimhane Yanna Gihin - ගිම්හානේ යන්න ගිහින්
- +

පරිවර්තිත රැසියානු කවි එකතුවකි. මෙම කාව්ය සංග්රහය සිංහල රසිකයා අතට ගෙනෙන්නේ මුල් බසින් ප්රථම වරට සිංහලට පරිවර්තනය කරනු ලැබූ 20 වන සියවසේ සම්භාව්ය රුසියන් කවියේ උත්කෘෂ්ට නියෝජනයකි. රුසියන් බසද, රුසියන් සංස්කෘතියද, රුසියන් කවියේ හරයාත්මක ලකුණු මෙන්ම රුසියානු පද්යකරණ සම්ප්රදායය හා එහි ශිල්පීය සම්පත්ද ගැන පොහොසත් දැනුමින් සන්නද්ධව ඇත්තේය.

Translation missing: en.general.search.loading