Rs 550.00
Vendor: Progress Publishers
Type: Short Stories
Availability: 100 left in stock

සාකල්ය මනුෂ්ය වර්ගයා, තම අනවරත දිවිසැරිය තුළ. විවිධාකාර වූ අපේක්ෂාවෙන් ලුහුබැඳ යයි; ඇතැම් විට ඒවා සාක්ෂාත් කරගැනීමට සමත් වෙයි. ඇතැම් විට අපේක්ෂා භංගත්වයට පත් වෙයි.

එහෙත් එකී නිරස හෝ රස මතක, චේත්ත අභ්යන්තරයෙහි සැඟව සිට, අප නොසිතන මොහොතක මතු පිටට...

Guaranteed safe checkout

Kalawathara - කාලාවතාර
- +

සාකල්ය මනුෂ්ය වර්ගයා, තම අනවරත දිවිසැරිය තුළ. විවිධාකාර වූ අපේක්ෂාවෙන් ලුහුබැඳ යයි; ඇතැම් විට ඒවා සාක්ෂාත් කරගැනීමට සමත් වෙයි. ඇතැම් විට අපේක්ෂා භංගත්වයට පත් වෙයි.

එහෙත් එකී නිරස හෝ රස මතක, චේත්ත අභ්යන්තරයෙහි සැඟව සිට, අප නොසිතන මොහොතක මතු පිටට පොලා පනියි.

මනුෂ්යයා තම පෞරුෂය හෝ අනන්යතාව අන්යයන්ගෙන් ව්ශේෂ කොට ඔසවා තබන්නේ එකී අත්දැකීම් සමුදාය මතය.

සමාජානුයෝජනය තුළින් තාවකාලිකව යටපත් කළදා ඒ සියල්ල දිසි අදිසි වේශයෙන්, කාලාවතාර සේ මනුෂ්ය ජීවිත ලුහුබඳියි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid