Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 98 left in stock

ඛණ්ඩාරවෙල, දියතලාව, හපුතල, ඉදල්ගස්හින්න, ඔහිය එකපෙළට පහු කරගෙන බදුලු කෝච්චිය හරිත මිටියාවතේ දාරය දිගේ කොළඹ යනවා. කෝච්චිය ගැස්සෙන හැම වතාවකම මහක අවුරු විසිවෙලා රේල් පාර අද්දර වැටෙනවා. ඒවා අහුලගන්න කවුරුත් නෑ. ඒ මතක තමයි සමහර තැන්වල සුදු ලිලී මල් වාගේ...

  • Name : Kandulu Ekka Cheers - කඳුළ එක්ක චියර්ස්
  • Vendor : Vidarshana Publishers
  • Type : Novels
  • Manufacturing : 2025 / 12 / 06

Guaranteed safe checkout

Kandulu Ekka Cheers - කඳුළ එක්ක චියර්ස්
- +

ඛණ්ඩාරවෙල, දියතලාව, හපුතල, ඉදල්ගස්හින්න, ඔහිය එකපෙළට පහු කරගෙන බදුලු කෝච්චිය හරිත මිටියාවතේ දාරය දිගේ කොළඹ යනවා. කෝච්චිය ගැස්සෙන හැම වතාවකම මහක අවුරු විසිවෙලා රේල් පාර අද්දර වැටෙනවා. ඒවා අහුලගන්න කවුරුත් නෑ. ඒ මතක තමයි සමහර තැන්වල සුදු ලිලී මල් වාගේ පිරිලා තියෙන්නේ. කේතකී ආසාවෙන් සිටියා ලිලී මල්වල සුවඳ සිඹිමින් රෙල් පාරේ ඇවිදින්න යන්න. ජැකරුණ්ඩා මල් පිපෙන හපුතල සීතලේ වසත්ගෙ අත අල්ලගෙන ඇවිදින්න.

අදත් ඒ හැම දේම පුරුදු විදියට ඒ තැන්වලම ලියලනවා, දුලුලනවා, මල් පිපෙනවා. සමහර දේවල් තිඹුණු තැන්වලම ගල් වෙලා තියෙනවා. මීදුම පවා ඉස්සර වාගේම ගලනවා. හැබැයි කේතකීවත් වසත්වත් ආයෙ හපුතලේ එන්නෙ නෑ. එයාලගේ කතාව මතක විතරක් ඉතිරි කරලා මැකිලා ගියපු ආදර කතාවක්.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid