Rs 950.00
3 installments of Rs 316.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: S Godage and Sons
Type: Translations
Availability: 2 left in stock

අලෙක්සන්දර් පුෂ්කින්ගේ 'කපිතන්ගේ දියැණියෝ' නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද්රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්රියාධරයෙක් විය. 1960 දී මොස් කව්හි ' ලුමුම්බා...

Guaranteed safe checkout

Kapithange Diyaniyo - කපිතන්ගේ දියැණියෝ
- +

අලෙක්සන්දර් පුෂ්කින්ගේ 'කපිතන්ගේ දියැණියෝ' නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද්රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්රියාධරයෙක් විය. 1960 දී මොස් කව්හි ' ලුමුම්බා ' මිත්රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්ය උපාධිය හිමිකර ගත්තේය.

අනතුරුව මොස්කව්හිම රැඳී වෛද්ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්ය හා සන්නිවේදන කටයුතුවල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියේය. රුසියානු හා සෝවියට් සාහිත්ය කෘතීන් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මඟින් එකී සාහිත්ය මෙහි ප්රචලිතකිරීමෙහිලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර 27 දා කොළඹ දී ඔහුගේ නමට 'ලියෝ තොල්ස්ටෝයි' සම්මානය පුදනු ලැබීය

Translation missing: en.general.search.loading