Rs 360.00
3 installments of Rs 120.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Translations
Availability: 3 left in stock

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ සංචාරයෙන් පසුව කිලී සිතන්නේ ඈ වඩාත් පරිණත වූ බවයි.

තවදුරටත් ඈ අන් අයගේ විහිළු තහළු වලට ලක් වන කුඩා ළමයා නොවේ.

ඇය ද අන් ළමුන්ගෙන් වෙනස් නොවේ

මෑන්හැටන් නගරයේ උපත ලත් Gaillanne Maravel ඔක්ලහෝමා සරසවියේ උපාධිධාරිනියකි. පුවත්පත්...

Categories:

Guaranteed safe checkout

Kili - කිලී
- +

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ සංචාරයෙන් පසුව කිලී සිතන්නේ ඈ වඩාත් පරිණත වූ බවයි.

තවදුරටත් ඈ අන් අයගේ විහිළු තහළු වලට ලක් වන කුඩා ළමයා නොවේ.

ඇය ද අන් ළමුන්ගෙන් වෙනස් නොවේ

මෑන්හැටන් නගරයේ උපත ලත් Gaillanne Maravel ඔක්ලහෝමා සරසවියේ උපාධිධාරිනියකි. පුවත්පත් වාර්තාකාරිනියක වූ ඇය 1980 දශකයේ ජනප්රිය වූ නව යොවුන් ආදර කථා රචිකාවකි. කිලී' නමින් මෙසේ ඔබ අතට පත් වන්නේ ඇය විසින් 1982 දී පළ කරන ලද Too Young for Love නම් මහත් ජනප්රියත්වයට පත් යොවුන් ආදර කථාවේ සිංහල පරිවර්තනයයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid