Rs 500.00
3 installments of Rs 166.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Translations
Availability: 1 left in stock

Farewell Song නව කථාව, නොබෙල් ත්යාගලාභී

රබින්ද්රනාථ ඨකුරයන් ගේ ශ්රේෂ්ඨතම නිර්මාණය ලෙස විස්තර කරනු ලැබ ඇති අතර එය බෙංගාලි සාහිත්යයෙහි ලා ඔහුට හිමි වූ ආධිපත්යය විවේචනයට ලක් කළවුන් වෙත ඔහු එල්ල කළ ජයග්රාහී ප්රතිචාරය බවට ද පත් ව ඇත. නිර්මාණාත්මක...

Guaranteed safe checkout

Laawanya - ලාවණ්‍යා
- +

Farewell Song නව කථාව, නොබෙල් ත්යාගලාභී

රබින්ද්රනාථ ඨකුරයන් ගේ ශ්රේෂ්ඨතම නිර්මාණය ලෙස විස්තර කරනු ලැබ ඇති අතර එය බෙංගාලි සාහිත්යයෙහි ලා ඔහුට හිමි වූ ආධිපත්යය විවේචනයට ලක් කළවුන් වෙත ඔහු එල්ල කළ ජයග්රාහී ප්රතිචාරය බවට ද පත් ව ඇත. නිර්මාණාත්මක කාව්ය හා සමඟ සුන්දර වුව ද විනෝදවත් භාවයෙන් යුක්ත වන ආඛ්යාතය සම්මිශ්රණය කොට, ලෞකික මනුෂ්ය ප්රේමය පිළිබඳව ලියන ඔහු, එසේ කිරීමේ දී අකාලික වූ සාහිත්ය නිර්මාණයක් බිහි කරයි.

Translation missing: en.general.search.loading