Rs 980.00
3 installments of Rs 326.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Keheli
Type: Other

1904 දී ලංකාවට පැමිණි මේරි ඊ. ස්ටුවට් මැතිණිය මාස දාහතරක කෙටි කාලයක් ලංකාවේ දුම්බර මිටියාවතේ ගත කළාය. මෙම කෘතිය ඇය නිරීක්ෂණය කළ දෑ සටහන් කළ දිනපොතයි.

මෙය සුවිශේෂ කෘතියකි. සැබවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන් ම ඇය සැබෑ යථාර්ථය...

  • Name : Lakdiwa Cocoa Andaraya - ලක්දිව කොකෝවා අන්දරය
  • Vendor : Keheli
  • Type : Other
  • Manufacturing : 2026 / 02 / 26
Categories:

Guaranteed safe checkout

Lakdiwa Cocoa Andaraya - ලක්දිව කොකෝවා අන්දරය
- +

1904 දී ලංකාවට පැමිණි මේරි ඊ. ස්ටුවට් මැතිණිය මාස දාහතරක කෙටි කාලයක් ලංකාවේ දුම්බර මිටියාවතේ ගත කළාය. මෙම කෘතිය ඇය නිරීක්ෂණය කළ දෑ සටහන් කළ දිනපොතයි.

මෙය සුවිශේෂ කෘතියකි. සැබවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන් ම ඇය සැබෑ යථාර්ථය තුළ කි දෙමින්, මිනිසා දරා සිටින්නා වූ බොහෝ ඇදහිළි, චාත්ර වාරිත්ර සහ සම්ප්රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජයේ සුභවාදී ලක්ෂණද විදහා දැක්වීමට විශාල ප්රයත්නයක් දරයි. මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සාමාජයක් පිළිබඳ ප්රාර්ථනාවේ අංශු රැඳී ඇත. එහෙයින් මෙම කෘතිය කියවන ඕනෑ ම පාඨකයෙකු මහත් ප්රබෝධයට පත්වනු නො අනුමාන ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid