Your cart is empty now.
ඇතැම් වැඩිහිටියෝ ඔවුන් අතින් දූෂ්‍ය වුණු තරුණියන් උත්සව හෝ චාරිත්‍ර විධි පැවැත්වීමක් හෝ නොමැතිව රහසිගතව විවාහ කරගනිති. සිය කන්‍යාභාවය කෙළෙසීමෙන් සිදු වන හානියට වඩා බරපතල වෙනත් විපතක් තමනට සිදුවිය නොහැකි බව ඒ තත්ත්වයට පත් තරුණියන් දන්නා හෙයින් තමන් පතන කවර මිනිසකු සමඟ වුවද එක් වීමට ඔවුහු මැළි නොවෙති.
Handpicked reads you’ll love.