Your cart is empty now.
ලියන කලාව සහ රචනා විධික්රම යනු විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ සන්නිදර්ශනාත්මක අත්පොතකි. එවැන්නක් පිළිබඳ දිගු කලක සිට පැවති අඩුවක් මේ පොතෙන් සපිරේ. මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා විෂය ක්ෂේත්රයෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව
ආචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.