Rs 450.00
3 installments of Rs 150.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 100 left in stock

1991 සිට පුවත්පත් කවි පිටුවල කවි පළ කළ ලක්ශාන්ත අතුකෝරල 2006 වසරේදී ‘අමාවකේ සඳක් සිඹිමි’ නම් කවි පොත රචනා කරමින් ග්රන්ථකරණයට එළැඹුණු අතර එතැන් සිට විවිධ කාව්ය නිර්මාණ, පරිවර්තන සහ තීරු ලිපි ආදිය ඉදිරිපත් කරමින් අඛණ්ඩව ලේඛන කාර්යයේ නිරතව සිටියි....

  • Name : Liyasaw Lihi Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඬුලු
  • Vendor : Vidarshana Publishers
  • Type : Poetry

Guaranteed safe checkout

Liyasaw Lihi Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඬුලු
- +

1991 සිට පුවත්පත් කවි පිටුවල කවි පළ කළ ලක්ශාන්ත අතුකෝරල 2006 වසරේදී ‘අමාවකේ සඳක් සිඹිමි’ නම් කවි පොත රචනා කරමින් ග්රන්ථකරණයට එළැඹුණු අතර එතැන් සිට විවිධ කාව්ය නිර්මාණ, පරිවර්තන සහ තීරු ලිපි ආදිය ඉදිරිපත් කරමින් අඛණ්ඩව ලේඛන කාර්යයේ නිරතව සිටියි. ‘ලියසැව් ලිහී ගිය ගනසාමඬුලු’ ඔහුගේ නවවැනි ස්වතන්ත්ර කාව්ය කෘතියයි.

Translation missing: en.general.search.loading