Your cart is empty now.
ප්රේමසිරි කේමදාසගේ 'මානස විල' ඔපෙරාමය රංග නිර්මාණය වූ කලී නූතන සිංහල කලා - සංස්කෘතික ඉතිහාසයේ අද්විතීය සංසිද්ධියකි; එය නිර්මාණාත්මක සංගීතය සහ ගායන කලාව බැරෑරුම් රංග කාර්යයක් පණ ගන්වනු සඳහා යොදා ගැනීමේ පුරෝගාමී පර්යේෂණයක් විය.
එමෙන්ම සුනිල් විජේසිරිවර්ධනගේ 'මානස විල ' නාට්ය සංකල්පය සහ ලිබුතෝව සාම්ප්රදායයික බෞද්ධ ජාතක සාහිත්ය මූලාශ්ර, අද්යතන සමාජ ජීවිතය විචාරාත්මකව විවරණය කිරීමට යොදා ගැනීමේ මහඟු හැකියාව පෙන්වන පුරෝගාමී නාට්ය නිර්මාණයක් විය.