Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Short Stories
Availability: 3 left in stock

මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි.

ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී...

Guaranteed safe checkout

Maga Digata Janakatha 2 - මග දිගට ජනකතා 2
- +

මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි.

ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්ය අසත්ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය.

මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි  කෘතියකි.

එකිනෙකට වෙනස් ජනකතා 26කින් යුක්ත පොතකි

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid