Rs 500.00
3 installments of Rs 166.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Saharakshi Publishers
Type: Translations
Availability: 4 left in stock

නියම විදියට තේ කොප්පයක් සාදන්නේ කෙසේද. කිසිවක හැපී නොවැටී සෘජුව ගමන් කරන්නේ කෙසේද යන කරුණු එවිට අපට අවබෝධ වන්නට පටන් ගන්නේ ය. අපේ මුළු ක්රියාවලිය ම ඉතාම සරල වන්නේ ය, ඉතා ම සෘජු වන්නේ ය. අප විවිධ පොත් කියවනු ඇත....

Categories:

Guaranteed safe checkout

Maha Mudra Bhawana - මහා මුද්‍රා භාවනා
- +

නියම විදියට තේ කොප්පයක් සාදන්නේ කෙසේද. කිසිවක හැපී නොවැටී සෘජුව ගමන් කරන්නේ කෙසේද යන කරුණු එවිට අපට අවබෝධ වන්නට පටන් ගන්නේ ය. අපේ මුළු ක්රියාවලිය ම ඉතාම සරල වන්නේ ය, ඉතා ම සෘජු වන්නේ ය. අප විවිධ පොත් කියවනු ඇත. විවිධ ධර්ම දේශනා වලට ඇහුම්කන් දෙනු ඇත. එහෙත් අප (අප ම) වැලි කැට යයි සිතා ගෙන ඒ දෙස බැලුවහොත්, ඒ අදහස් ඉතා පහසුවෙන් ක්රියාත්මක කළ හැකි ඒවා බව පෙනී යනු ඇත. එවිට අපේ අදහස් සනාථ වීමෙන්, බලාපොරොත්තු වලින් තොර ව, සිහිනවලින් තොර ව වැලි කැට මෙන් වූ අප සමග ක්රියා කිරීමට අප (ව) ධෛර්යමත් කෙරෙනු ඇත. අපි බොහෝ පොරොන්දු අසා ඇත්තෙමු. එමෙන් ම විවිධ ලෝකෝත්තර තත්වයන් කරා අප පොළඹවා ගෙන ඇති බව අපට දැනී ඇත. විවිධ ආධ්යාත්මික ප්රාතිහාර්යයන් ගැන විස්තර අපි අසා ඇත්තෙමු. එහෙත් අප වැලි කැට මෙන් වන නිසා අපි මේ කිසිවක් ගණන් නොගනිමු.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid