Rs 550.00
3 installments of Rs 183.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Other
Availability: 99 left in stock

නිල් කිරිල්ලිට එක කාරණයක් නම් සක් සුදක් සේ තේරුම් ගියා. ඒක තමයි මහා - ජනයා කියන කාණ්ඩේට ගෑනු නම් අයිති වෙන්නෙ නැහැ කියන එක. මේක කොච්චර පැහැදිලිව දැක්කද කිව්වොත් නිල් කිරිල්ලිට පුදුම හිතුණා ඇයි මේ ඇත්ත හැමෝටම පේන්නෙ නැත්තෙ කියලා....

Guaranteed safe checkout

Nil Kirilli - නිල් කිරිල්ලී
- +

නිල් කිරිල්ලිට එක කාරණයක් නම් සක් සුදක් සේ තේරුම් ගියා. ඒක තමයි මහා - ජනයා කියන කාණ්ඩේට ගෑනු නම් අයිති වෙන්නෙ නැහැ කියන එක. මේක කොච්චර පැහැදිලිව දැක්කද කිව්වොත් නිල් කිරිල්ලිට පුදුම හිතුණා ඇයි මේ ඇත්ත හැමෝටම පේන්නෙ නැත්තෙ කියලා. කොහොම හරි ගෑනු වර්ගයාට කැලෑ නීතිය බලපාන හැටි කල්පනා කරන්න කරන්න නිල් කිරිල්ලි ටිකක් අමුතු වෙන්න ගත්තා. ඇත්තටම එයා නිල් වෙන්න ගත්තේ ඔය නිසයි. (ඉස්සර නම් එයත් මේ සාමාන්ය අළු පාට - දුඹුරු පාට ගේ කිරිල්ලියක්) ඉතින් නිල් කිරිල්ලි ගිය ගිය තැන හරිම නාටකීය දේවල් සිද්ධ වීමත් අරුමයක් නෙමේ. ( නිල් කිරිල්ලි ගුවන් විදුලි නාටිකා මාලාව සිංහල නිර්මාණ තලාවේ මුල්ම සවිඥානික ස්ත්රීවාදී නිර්මාණය විය හැකිය)

Translation missing: en.general.search.loading