Rs 700.00
3 installments of Rs 233.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 97 left in stock

සඳරැසී ප්රියත්මා සුදුසිංහ මාතර දෙවිනුවරදී උපත ලබා මාතර මහමායා බාලිකා විද්යාලයෙන් පාසල් අධ්යාපනය හදාරා ඇත. පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් පුරාවිද්යාව පිළිබඳ විශේෂවේදී උපාධියද, කැලණිය විශ්ව විද්යාලයීය පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්යාව පිළිබඳ විද්යාපති උපාධියද, ඉන්දියාවේ මයිසුර් විශ්ව විද්යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත්...

Guaranteed safe checkout

Pipasi Samadhiya - පිපාසී සමාධිය
- +

සඳරැසී ප්රියත්මා සුදුසිංහ මාතර දෙවිනුවරදී උපත ලබා මාතර මහමායා බාලිකා විද්යාලයෙන් පාසල් අධ්යාපනය හදාරා ඇත. පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් පුරාවිද්යාව පිළිබඳ විශේෂවේදී උපාධියද, කැලණිය විශ්ව විද්යාලයීය පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්යාව පිළිබඳ විද්යාපති උපාධියද, ඉන්දියාවේ මයිසුර් විශ්ව විද්යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියද, කොළඹ විශ්ව විද්යාලයෙන් පුස්තකාල හා තොරතුරු විද්යාව පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ඇති ඇය පුරාවිද්යාඥවරියක. කිවිඳියක, ලේඛිකාවක, මාධ්යවේදිනියක, පුස්තකාලයාධිපතිවරියක ලෙස කටයුතු කරමින් සිටී. ඇය ලියූ ගිනි වැදුණු පියාපත් කාව්ය ග්රන්ථයට 2022 වසරේ විද්යෝදය සම්මානය හා රජත පුස්තක සම්මානය හිමි විය.

Translation missing: en.general.search.loading