Your cart is empty now.
රාත්‍රිය වනාහි ලෝක ඉතිහාසයේ දැවැන්තම කවි පැල්ලමක් වන දෙවන ලෝක මහා සංග්රාම අවධියේ එක් අනුවේදනීය සිදුවීම් පෙළක් පිළිබඳ පුවතයි. ගැටවර වියේ දී යුද්ධයේ සහ සමූල ඝාතනයේ රුදුරු අත්දැකීම තුළින් පරිතාප බවට පත්කරන ලද්දකුගේ අතීතාවලෝකනයයි. සිය දිවියේ සිදුවීම් බහුල, අති දුෂ්කර එමෙන්ම කොලු කාල සීමාවක් අලලා එලි වියෙසෙල් විසින් රචිත මේ
ස්වයං ලිඛිත චරිතාපදානය රුහිරු පවසින්, බලකාමයෙන්.
එමෙන්ම වර්ගවාදයෙන් ද ඇවිළෙන ලොවට හද කම්පා කරවනසුලු පාඩමක් කියාදෙයි. ඒ අන් කිසිවක් නොවේ.
මනුෂ්‍යත්වයේ වටිනා කමයි.