Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics
Availability: 100 left in stock

ප්රාථමික පන්ති කාමරය තුළ ප්රීතිය, නිර්මාණශීලිත්වය, විචාරාත්මක චින්තනය හා ආචාරධාර්මිකත්වය ඇති කරන අතරම ශිෂ්ය ශිෂ්යාවන්ගේත් ගුරුවරුන්ගේත් සන්තෘප්තිය ඇති කරන සතුටු සපිරි පාසලක් ඇති කරගන්නේ කෙසේද?

මේ පොතෙහි ඒ ප්රශ්නයට පිළිතුරු තිස්තුනක් අඩංගු වේ.

ඒ පිළිතුරු තිස්තුන ප්රාථමික පාසල් අධ්යාපනය කුමක්...

  • Name : Sathuta Sadana Pasalakata - සතුට සදන පාසලකට
  • Vendor : Vidarshana Publishers
  • Type : Academics
  • Manufacturing : 2026 / 06 / 22

Guaranteed safe checkout

Sathuta Sadana Pasalakata - සතුට සදන පාසලකට
- +

ප්රාථමික පන්ති කාමරය තුළ ප්රීතිය, නිර්මාණශීලිත්වය, විචාරාත්මක චින්තනය හා ආචාරධාර්මිකත්වය ඇති කරන අතරම ශිෂ්ය ශිෂ්යාවන්ගේත් ගුරුවරුන්ගේත් සන්තෘප්තිය ඇති කරන සතුටු සපිරි පාසලක් ඇති කරගන්නේ කෙසේද?

මේ පොතෙහි ඒ ප්රශ්නයට පිළිතුරු තිස්තුනක් අඩංගු වේ.

ඒ පිළිතුරු තිස්තුන ප්රාථමික පාසල් අධ්යාපනය කුමක් සඳහාද යන ප්රශ්නයට පිළිතුරක් ලෙසද සැළකිය හැකිය.

ආනන්දජනක පාසල් අනාපනයක් ඇති කිරීමෙහි ලා මේ හි විස්තර කෙරෙන උපතු අපට වේණික ආකාර වළින් අප් පාසල්වල දැනටමත් ක්රියාත්මක වන්නේ විය හැකිය. ඇතැම් උපසුම අප් පාසල් වලට අලුත් විය හැකිය. ඒ යෙසේ වෙතත් අභිමානවත් පාසල් ගුරු ජිවිතයක් ගෙවනු කැමැති සියලු දෙනාට පොතඅපරිමිත ආනුභාවයක් සපයයි.

තම දරුවන්ගේ පාසල් අධ්යාපනය වෙතින් අපේක්ෂා කළ යුත්තේ මොනවාද යන්න වටහා ගැනීමෙහි හා මේ පොත දෙමාපියන්ටද අත්පොතකි. අධිකය පිළිබඳ අත රට පවත්නා මහජන සංවාදයට මෙමගින් උත්තේජනයක් ලැබේ. එසේම, මෙය ෆින්ලන්තයේ පාසල් අධ්යාපනය පිළිබඳ හොඳ අව්යධයක්ද අපට ලබා දෙයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid