Rs 1,600.00
3 installments of Rs 533.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 5 left in stock

කෙනෙකුගේ මුළු ජිවිත කාලය පුරාම මතකයේ රැදෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලිත් ප්රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගිණ. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැටවන වියේ...

Guaranteed safe checkout

Sisiraye Mada - සිසිරයේ මැද
- +

කෙනෙකුගේ මුළු ජිවිත කාලය පුරාම මතකයේ රැදෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලිත් ප්රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගිණ. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැටවන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්වවිද්යාල කථිකාචාර්යවරයෙකු වූ ලුසියා මරාස් සහ ඒ වන විට ඇමෙරිකාවේ විසූ නීති විරෝධී සංක්රමණික චිලී ජාතික තරුණ කාන්තාවක වූ එව්ලින් ඔටේගා ඇති කරගත් මිතුදම ය. ඒ සමගම ජීවිතයේ පසු භාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩනැගිණ.

Translation missing: en.general.search.loading