Rs 475.00
Vendor: Subhavi
Type: Translations
Availability: 10 left in stock

මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියා ය. ඇය සිටියා සිය හිස නගාගත්වනම ය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවතියේ තමන් දෙස බලා සිටිනා සප්රාගේ දෑස් වෙත ඇලීගත්වනම ය.

ඒ මඟ පිරිස අතරින් මුහු මුනුවක් පැතිර ගියේ...

  • Name : Soraya - Gal Gasa ara Demu Gehaniya | සොරායා - ගල් ගසා මරා දැමූ ගැහැනිය
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 26
Categories:

Guaranteed safe checkout

Soraya - Gal Gasa ara Demu Gehaniya | සොරායා - ගල් ගසා මරා දැමූ ගැහැනිය
- +

මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියා ය. ඇය සිටියා සිය හිස නගාගත්වනම ය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවතියේ තමන් දෙස බලා සිටිනා සප්රාගේ දෑස් වෙත ඇලීගත්වනම ය.

ඒ මඟ පිරිස අතරින් මුහු මුනුවක් පැතිර ගියේ ය. මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භ වීමට යන්නේ ය. ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය. දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ නොසන්සුන් බව වඩාත් වර්ධනය වූයේ ඒ සමඟ ඔවුන් තුළ වූ ප්රමෝදය ද ඉහළ ගියේ ය. ගල් ගත් අතින් ඔවුහු පසුවූවෝ මඩ්ඩි ඊබ්රාහිම්ගේ නියෝගය ලැබෙන තුරු ය.

සිය සවල් ද රැගෙන ආපසු පැමිණි වළ කණින්නෝ පස් දමා වළ පිරවීමට පටන් ගත්තෝය. සෑම සවල් පහරක් ගාණේම ඔවුහු තම සිතට දිරී ගනු පිණිස 'අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන්' යනුවෙන් මුරගෑවෝ ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid