Rs 900.00
3 installments of Rs 300.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 10 left in stock

මේ, 'හුදෙකලා තැපැල්කරුවකුගේ අරුම ජීවිතය' නවකතාවේම දිගුවකි. නිර්මාණ කරණය, ජීවිතයට ඒ බලපාන ආකාරය,

සොබා දහමෙහි අපට වටහා ගත නොහැකි රහස්, ප්රාණ පරිත්යාගයේ අසිරිය, ලිංගික මාත්සර්යය, දේවල් හිමිකර ගැනීම උදෙසා මිනිසා තුළ වන නොපසු බස්නා අදිටත් සහගත බව, ආදී වශයෙන් ජිවිතයේ...

  • Name : Thapalkaruwage Pemwathiya - තැපැල්කරුවාගේ පෙම්වතිය
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 26
Categories:

Guaranteed safe checkout

Thapalkaruwage Pemwathiya - තැපැල්කරුවාගේ පෙම්වතිය
- +

මේ, 'හුදෙකලා තැපැල්කරුවකුගේ අරුම ජීවිතය' නවකතාවේම දිගුවකි. නිර්මාණ කරණය, ජීවිතයට ඒ බලපාන ආකාරය,

සොබා දහමෙහි අපට වටහා ගත නොහැකි රහස්, ප්රාණ පරිත්යාගයේ අසිරිය, ලිංගික මාත්සර්යය, දේවල් හිමිකර ගැනීම උදෙසා මිනිසා තුළ වන නොපසු බස්නා අදිටත් සහගත බව, ආදී වශයෙන් ජිවිතයේ අතිශය සංකීර්ණ පැති ගණනාවක් ස්පර්ශ කරනා මේ නවකතාව පිටු ගණනින් කුඩා වුව ද පාඨකයාගේ සිතෙහි ලොවි කහටක් මෙන් තදින් බැඳෙන්නකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid