Rs 1,900.00
3 installments of Rs 633.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Translations
Availability: 3 left in stock

ඉතිහාසය ඇසුරින් පොත් පත් සිනමාපට බිහිවීම රැල්ලක්ව ඇති යුගයක ලාංකීය ඉතිහාසය මේසා තාත්විකව හා සජීවීව සිත්තම් කරමින් බිහිවූ වෙනත් නවකතාවක් මතකයට නගා ගත නොහැකි තරම්ය . මහාවංශයේ පමණක් නොව සෙසු ඉතිහාස ග්රන්ථවල පවා ඉතා සoක්ෂිප්තව සටහන් වන කාලිංග මාඝ නම්...

Categories:

Guaranteed safe checkout

Theentha Nadiya - තීන්ත නදිය
- +

ඉතිහාසය ඇසුරින් පොත් පත් සිනමාපට බිහිවීම රැල්ලක්ව ඇති යුගයක ලාංකීය ඉතිහාසය මේසා තාත්විකව හා සජීවීව සිත්තම් කරමින් බිහිවූ වෙනත් නවකතාවක් මතකයට නගා ගත නොහැකි තරම්ය . මහාවංශයේ පමණක් නොව සෙසු ඉතිහාස ග්රන්ථවල පවා ඉතා සoක්ෂිප්තව සටහන් වන කාලිංග මාඝ නම් වූ ආක්රමණිකයාගේ පාලන යුගය ඉතා අපූරුවට විදහා දක්වමින්, මේ විදෙස් කතුවරයා ලාංකීය අපේම අතීතය හරහා විස්මිත චාරිකාවක අප රැගෙන යන්නේ පොතේ ආරම්භයේ සිට අවසානය දක්වා ඔබද අතීත පොළොන්නරු රාජධානියේ පුරවැසියකු බවට පත් කරමිනි.

සිංහල, දෙමළ සහ සංස්කෘත යන භාෂා සාහිත්යය කලාවන් එක් කර ගනිමින්, ලාංකීය සංස්කෘතිය සහා ඉතිහාසය යන මේ සෑම අංශයක්ම කැටි කොට ප්රේමය්, ත්රාසය, භීතිය හා කුතුහලය එකසේ ඉස්මතු කරමින් මේසා රසවත්ව, මේසා විශිෂ්ටව සහා මේසා මහත් වූ කම්පනයක් ඇති කරමින් ලියැවුණු වෙනත් ඓතිහාසික නවකතාවක් මෑත කාලයේදී සිංහල සාහිත්යයේ බිහි නොවූ තරම්ය. බ්රිතාන්ය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්රකාශයට පත් වූ River of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට ලක් වූ කෘතියකි. කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකීය ඉතිහාසයේ එක්තරා අදුරු යුගයක් මුලු මහත් ලෝකයටම නිරාවරණය කළ ඒ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්රකාශයට පත් වන්නේ ප්රථම වරටය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid