Your cart is empty now.
1908 නොවැම්බර් 23 වැනිදා උක්රේනයේදී උපත ලද නිකොලායි නිකොලාවිව් නොසොව් ළමයින් සඳහා සිය නිර්මාණ කැප කළ අද්විතීය රුසියානු ලේඛකයෙකි. ඔහුගේ ළමා නිර්මාණ රාශියක් සිංහල බසට ද පරිවර්තනය කර තිබේ. නොසොව් ඉතා අපූරු සිද්ධියක් ඇසුරින් නිර්මාණය කරන ලද පණ ඇති තොප්පිය දරුවන්ට මහත් ප්රහර්ෂණ රසයක් ලබා දෙන සිද්ධියක් ලෙස සැලකෙයි.
මෙම අසහාය රුසියානු ලේඛකයා ඔහුගේ වයස 68 දී 1976 පෙබරවාරි 07 වැනිදා මොස්කව්හිදී මිය ගියේය.