Rs 1,480.00
3 installments of Rs 493.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Keheli
Type: Novels

ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසා ගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ.

කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි. කවියේ එන කුකුළා මොහු ම යැයි පළමුව කසුකුසුවක් නැඟේ. ඒ හා ම කවදත් ඔහුට...

  • Name : Usawi Giya Neruda Nohoth Kama Ghora Kawila - උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා
  • Vendor : Keheli
  • Type : Novels
  • Manufacturing : 2026 / 01 / 16
Categories:

Guaranteed safe checkout

Usawi Giya Neruda Nohoth Kama Ghora Kawila - උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා
- +

ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසා ගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ.

කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි. කවියේ එන කුකුළා මොහු ම යැයි පළමුව කසුකුසුවක් නැඟේ. ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා කථිකාචාර්ය වරියක විසින් කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ. තම අධිකාරි බලය යොදා මොහු මැදි වියේ දී අංකුර කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි.

සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට ලක් කළේ ද? ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික හැසිරීමට රුකුල් දුන්නීද?

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid