Rs 640.00
3 installments of Rs 213.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Rusiyawa Publishers
Type: Other

පුටින්ගේ තරුණ අවධිය . ගතවූයේ. සෝවියට් රුසියාව ස්වර්ණමය යුගයක පැවති අවස්ථාවේදී ය. දෙවනි ලෝක යුද ජයග්රහණය, ස්පුට්නික් චන්ද්රිකාව අභ්යාවකාශ ගතකිරීම, හයිඩ්රජන් බෝම්බය නිපදවීම, ලයිකා බැල්ලිය අභභ්යාවකාශයේ සැරි සැරීම වැනි ජයග්රහණ තුළින් රුසියාව අති උත්කර්ෂවත් ස්ථානයකට පතවී යුද ශක්තිය අතින් ඉහළම...

Guaranteed safe checkout

Vladimir Putin - ව්ලැඩ්මීර් පුටින්
- +

පුටින්ගේ තරුණ අවධිය . ගතවූයේ. සෝවියට් රුසියාව ස්වර්ණමය යුගයක පැවති අවස්ථාවේදී ය. දෙවනි ලෝක යුද ජයග්රහණය, ස්පුට්නික් චන්ද්රිකාව අභ්යාවකාශ ගතකිරීම, හයිඩ්රජන් බෝම්බය නිපදවීම, ලයිකා බැල්ලිය අභභ්යාවකාශයේ සැරි සැරීම වැනි ජයග්රහණ තුළින් රුසියාව අති උත්කර්ෂවත් ස්ථානයකට පතවී යුද ශක්තිය අතින් ඉහළම තැනක සිටියේය.

වී. අයි. ලෙනින්ගේ නායකත්වයෙන් යුතුව ඇරඹුණු රුසියානු විප්ලවයෙන් පසු සමාජවාදී සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිහි වූ අතර පුටින් සිය තරුණ අවධිය ගත කළේ ඒ සමාජ වටපිටාව ඇතුළතය. ඒ, විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යූරි ගගාරීන්, ලයිකා බැල්ල, ස්පුට්නික් යානා වැනි නව සිදුවීම්ද සෝවියට් දේශය අභ්යාවකාශ තාක්ෂණ ක්ෂේත්රය හරහාද ඔවුන්ගේ සෙසු විදන, සාහිත්ය හා කලා නිර්මාණ හරහාද ලෝකයේ නමක් දිනා ගනිමින් සිටි ස්වර්ණමය කාලයකි.

Translation missing: en.general.search.loading