Your cart is empty now.
ලාංකේය සමාජය මුහුණදෙන බහුවිධ අර්බුදය හමුවේ වාමාංශික දේශපාලනයට කිසියම් උපායමාර්ගික දැක්මක් යෝජනා කෙරෙන කෘතියකි. මෙහිදී විසිඑක් වන සියවසේ සමාජවාදය පිළිබඳ නවීකාරක දැක්මක් ගොඩනැංවීමේ හැකියාව සාකච්ඡාවට ලක් කෙරේ.
Handpicked reads you’ll love.