Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations

කෑදරකම, නීතිය හා බියගුළුකම විසින් ගිලගනු ලැබූ ප්රජාවක්. සිය වේදනාබර අතීතයේ අවතාරයන්ගෙන් වධ විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ, මරණයේ සහ බලයේ ප්රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම...

Guaranteed safe checkout

Yakshaya Saha Prime Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙණවිය
- +

කෑදරකම, නීතිය හා බියගුළුකම විසින් ගිලගනු ලැබූ ප්රජාවක්. සිය වේදනාබර අතීතයේ අවතාරයන්ගෙන් වධ විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ, මරණයේ සහ බලයේ ප්රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදුවනු ඇත්තේය. ඉදින් එහිදී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?

Translation missing: en.general.search.loading