Rs 350.00
3 installments of Rs 116.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Translations
Availability: 2 left in stock

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන 'ඉවට්' තුළින් ප්රන්සයේ පව්යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන 'ඉවට්' ක්ෂුද්ර ගද්ය කාව්යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්ය රසය...

Guaranteed safe checkout

Yvette - ඉවට්
- +

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන 'ඉවට්' තුළින් ප්රන්සයේ පව්යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන 'ඉවට්' ක්ෂුද්ර ගද්ය කාව්යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid