Your cart is empty now.
යටත්විජිත පාලන සමයේදී සිවිල් සහ පරිපාලන නිලධාරීන් මෙන්ම ඉක්බිතිව වෘත්තීමය පුරාවිද්යාඥයන් විසින් භාරතීය පුරාවිද්යා ඉතිහාසය විධිමත්ව අධ්යයනය කිරීම සඳහා අධිෂ්ඨානශීලී හා ධෛර්යසම්පන්න කැපකිරීම් මඟින් මූලික පදනම ඇති කළ අයුරු ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් විසින් මෙම ශාස්ත්රීය ග්රන්ථය මඟින් පැහැදිලි කර ඇත. යටපත්ව තිබූ බෞද්ධාගම භාරතයේ යළි ස්ථාපිත වීම පිළිබඳ ඉතිහාසය තුළ එන අප්රකට තොරතුරු ගෙනෙන මෙය පුරාවිද්යා ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන ශාස්ත්රීය උගතුන්ට සේම පාඨක ජනතාවට බෙහෙවින් ප්රයෝජනවත් කෘතියකි..