-
Saapekshani - සාපේක්ෂනී
1 x Rs 1,170.00
Your cart is empty now.
Your cart is empty now.
'මෙන්න මං ඉගිල්ලෙනෝ'
කාර් පුංචා බෙරිහන් දුන්නා.
මේ බලන්න මං ඇවිල්ලා දැන් අහස් යාත්රාවක්.'
කාර් පුංචා හිතුවෙ එහෙම තමයි.
ඒත් ඇත්තටම වුණේ එහෙම දෙයක් නෙමෙයි.
ඒ මොනව වුණත් මේ කාර් පුංචට හිතන්න, අවට දේවල් දකින්න පුළුවනි.
ඒ වගේම එයාට මේ අපිට දැනෙන හුඟක් හැඟීම් දැනෙනවා.
'කාර් පුංචගේ' හපන්කම් මොනව ද කියලා මේ කතාව කියවලම බලන්නකෝ.