Rs 1,300.00
3 installments of Rs 433.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics
Availability: 96 left in stock

කතුවරයා විසින් දශක තුනකට වැඩි කාලයක් තුළ විවිධ මහජන හා ශාස්ත්රීය අවකාශවල පවත්වන ලද දෙසුම් අතරින් තෝරාගන්නා ලද දේශන දහයක් ඇතුළත් කෘතියකි. ඒවා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ ක්රියාකාරීත්වයට අදාළ භූමියේ හරස්කඩක් නියෝජනය වන ආකාරයටය. එකී දෙසුම්වල අන්තර්ගතය ලාංකේය සමාජයේ දිශානතිය කෙරෙහි විග්රහාත්මක වීමත්...

Guaranteed safe checkout

Desum Dahayak - දෙසුම් දහයක්
- +

කතුවරයා විසින් දශක තුනකට වැඩි කාලයක් තුළ විවිධ මහජන හා ශාස්ත්රීය අවකාශවල පවත්වන ලද දෙසුම් අතරින් තෝරාගන්නා ලද දේශන දහයක් ඇතුළත් කෘතියකි. ඒවා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ ක්රියාකාරීත්වයට අදාළ භූමියේ හරස්කඩක් නියෝජනය වන ආකාරයටය. එකී දෙසුම්වල අන්තර්ගතය ලාංකේය සමාජයේ දිශානතිය කෙරෙහි විග්රහාත්මක වීමත් ඒ පිළිබඳ යෝජනාත්මක වීමත් යන දෙඅංශයෙන්ම සුසැඳුණකි.

Translation missing: en.general.search.loading