Rs 2,300.00
3 installments of Rs 766.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics
Availability: 4 left in stock

බුදුන් වහන්සේ වැඩ වාසය කළ කාලයෙහිදී ඉන්දියාවේ පැවති සොළොස්මහා ජනපද පමණක් නොව බුද්ධ චරිතය සමඟ ඉතා සමීපව බැඳී තිබුණු ස්ථාන අතිවිශාල සංඛ්යාවක්ද මේ වන විට ඉතා නිවැරදිව හදුනා ගෙන තිබේ. පසු අවධීත්හිදී වෙනත් රටවල සිටි බෞද්ධයින් එවැනි ස්ථාන දැක බලා...

Guaranteed safe checkout

Gauthama Budun Wahanse - ගෞතම බුදුන්වහන්සේ
- +

බුදුන් වහන්සේ වැඩ වාසය කළ කාලයෙහිදී ඉන්දියාවේ පැවති සොළොස්මහා ජනපද පමණක් නොව බුද්ධ චරිතය සමඟ ඉතා සමීපව බැඳී තිබුණු ස්ථාන අතිවිශාල සංඛ්යාවක්ද මේ වන විට ඉතා නිවැරදිව හදුනා ගෙන තිබේ. පසු අවධීත්හිදී වෙනත් රටවල සිටි බෞද්ධයින් එවැනි ස්ථාන දැක බලා ගැනීම පිණිස ඉන්දියාවට පැමිණි එම තැන්වල පැවති ඓතිහාසික වැදගත්කම පිළිබදව පමණක් නොව ඒවායෙහිදී ඔවුන් සියැසින් දැක ඇති දෑ ගැනද තම වාර්තාවන්හි හොදින් කරුණු විස්තර කොට තිබෙනු දක්නට ලැබේ.

එවැනි රටවලදී රචනා කොට තිබෙන බෞද්ධ ග්රන්ථ සමූහයයෙත් මේ හා සම්බන්ධ තවත් තොරතුරු රැසක් ඉදිරිපත් කොට ඇති බව පෙනේ.  බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වයන් උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධයත් හොඳින් පැහැදිලි කොට ඊට එරෙහිව ඉදිරිපත් කොට ඇති දුර්මිත ඓතිහාසික සහ පුරාවිද්යාත්මක කරුණු ඇසුරින් සිසිදු පදනමකින් තොර නිසැකවම සාවද්ය ඒවා වන බව පෙන්වා දීම සඳහාම මෙම ග්රන්ථය රචනා කොට තිබේ.

Translation missing: en.general.search.loading