-
Cholera Kale Aale - කොලරා කාලෙ ආලෙ
1 x Rs 1,854.00
Your cart is empty now.
Your cart is empty now.
ජිල් ටොම්ලින්සන්
කළුවරට බය බකමූණෙක් ගැන කවුරුහරී අහලා තියේ ද?
ඔව්, ප්ලොප් කියන්නෙ එහෙම බකමූණෙක්.
නෑ අටු බකමූණු පැටියෙක්.
හැබැයි එයා කළුවරට බය ඒ ගැන හරියට නොදන්නා නිසයි.
අම්මගේ බහට කන්දීලා කළුවර ගැන ඉගෙන ගන්න යන ප්ලොප්ට ලෝකයේ අපූර්ව දේවල් ගැන ඉගෙන ගන්න ලැබෙනවා.
ඉන් පස්සේ ප්ලොප්ට මොකද වෙන්නේ?