Your cart is empty now.
කාල් මාක්ස්ගේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ සිංහලෙන් පැහැදිලි කෙරෙන සංක්ෂිප්ත ග්රන්ථයකි. විශේෂයෙන්ම මාක්ස්ගේ සංකල්ප පිළිබඳ ඇති අනවබෝධය දුරලමින් ඒවා පිළිබඳ අවබෝධයබ පුළුල් කිරීම මෙම කෘතියේ අරමුණයි. කතුවරයාම පවසන පරිදි ‘මේ පොත ලියවෙන්නේ මාක්ස්ගේ සියලු ආර්ථික
විද්‍යා ලියවීමට කාලය මිඩංගු කළ නොහැකි වැඩ බහුල ජනයාටය’.