Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics

ලියන කලාව සහ රචනා විධික්රම යනු විශ්වවිද්යාලය ඇතුළු උසස් අධ්යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්රීය ලේඛනය පිළිබඳ සන්නිදර්ශනාත්මක අත්පොතකි. එවැන්නක් පිළිබඳ දිගු කලක සිට පැවති අඩුවක් මේ පොතෙන් සපිරේ. මානව ශාස්ත්ර සමාජීය විද්යා විෂය ක්ෂේත්රයෙහි ශිෂ්ය ශිෂ්යාවන්ට පමණක් නොව
ආචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්රයෝජනවත් වනු ඇත.

  • Name : Liyana Kalawa Saha Rachana Widi Krama - ලියන කලාව සහ රචනා විධි ක්‍රම
  • Vendor : Vidarshana Publishers
  • Type : Academics

Guaranteed safe checkout

Liyana Kalawa Saha Rachana Widi Krama - ලියන කලාව සහ රචනා විධි ක්‍රම
- +

ලියන කලාව සහ රචනා විධික්රම යනු විශ්වවිද්යාලය ඇතුළු උසස් අධ්යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්රීය ලේඛනය පිළිබඳ සන්නිදර්ශනාත්මක අත්පොතකි. එවැන්නක් පිළිබඳ දිගු කලක සිට පැවති අඩුවක් මේ පොතෙන් සපිරේ. මානව ශාස්ත්ර සමාජීය විද්යා විෂය ක්ෂේත්රයෙහි ශිෂ්ය ශිෂ්යාවන්ට පමණක් නොව
ආචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්රයෝජනවත් වනු ඇත.

Translation missing: en.general.search.loading