-
Heena Hithaththi - හීන හිතැත්තී
1 x Rs 405.00
Your cart is empty now.
Your cart is empty now.
දරදඬු මසුරු ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ එබනේසර් කෘෘප් වෙත එක් නත්තල් රාත්‍රියක් තුළ පිළිවෙළින් අවතාර තුනක් එති. ඔවුන් වෙතින් ලැබූ අද්භූතඅපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණ වලින් සදහටම වෙන් වී, ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළදී පරිවර්තනය වෙයි.
ISBN: 9786245546435