Your cart is empty now.
මෙහිදී කතුවරයන්ගේ විමසුම් ඇස නාභිගත වන ප්‍රශ්නාර්ථය වන්නේ නූතන රෝමාන්තික ප්‍රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දෝ, යළි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයිද යන්නයි.