Rs 2,060.00
3 installments of Rs 686.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sarasavi
Type: Translations
Availability: 2 left in stock

ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුළම වන බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.

එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වන බව තේරුම්...

  • Name : Cholera Kale Aale - කොලරා කාලෙ ආලෙ
  • Vendor : Sarasavi
  • Type : Translations

Guaranteed safe checkout

Cholera Kale Aale - කොලරා කාලෙ ආලෙ
- +

ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුළම වන බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.

එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.

යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුළින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද? ඒ ඔහු ය.

මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.

Translation missing: en.general.search.loading